අනාගත දරු පැටියා ගැන සජිත් තැබූ ආදරණිය සටහන

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙකුද වන ජැක්සන් ඇන්තනී මහතාගේ බාල පුතු තමයි සජිත අනුත්තර කියලා කියන්නේ. ඉතින් ඔහුත් අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් මෙන්ම නිවේදකයෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් සජිත පියෙක් බවට පත්කරමින් ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සීයා කෙනෙක් බවට පත්කරමින් ඇන්තනී පවුලට තවත් සාමාජිකයෙක් නුදුරේදීම පැමිණෙන්නට නියමිත බව තමයි ඔවුන් එමඟින් පවසලා තිබුනේ. ඉතින් පහුගිය දවසක බුවී ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක් තුල මේ ආදරණීය යුවලගේ ඉපදෙන්න ඉන්න සිගිති දරු පැටියාගේ ස්කෑන් ඡායාරූපයක් පල කරලා තිබුණා.

ඉතින් එම ඡායාරූපයට යටින් ඔවුන්ගේ පවුලට අලුතෙන්ම එකතු වෙන්න ඉන්න සාමාජිකයා කව්ද කියලත් ඔවුන් හෙළි කරලා තිබුණා. ඉතින් එහිදී ඇය පවසලා තිබුනේ welcome to our world baby boy කියලයි. ඉතින් ආදරණීය පුංචි පුතු පැටියෙක් ඇන්තනී පවුලට එකතු වෙන්න නියමිත බව තමයි එයින් හැඟී යන්නේ. ඉතින් මෙලොව එලිය දකින්න ඉන්න මේ ආදරණීය සිඟිති පුතු පැටියට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට දෙවි පිහිට ප්‍රාර්ථනා කරමු.

image a2d8dda4cc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33