දිගු කොණ්ඩයට සමුදුන් වොල්ගා (PHOTOS)

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරය තුළ දක්ෂ සුන්දර නිහතමානී රංගන ශිල්පිනියක්.ඇය කාලයක් පුංචි තිරය තුල දැකිය නොහැකි වුව ද ස්වර්ණවාහිනී නාලිකාවේ පාරදිගේ ටෙලි නාට්‍යය හරහා නැවත ඇයව දැක ගැනීමට හැකි වුණා. ඉතින් අපි හිතුවා ඇයව නැවත කරලියට පැමිණ තිබෙනවා. ඒ ඇයගේ දිගු කොණ්ඩය කොට කිරීම නිසාවෙනි. 

ඇය ඉතාමත් විලාසිතා වලට ඇල්මක් දක්වන කෙනෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇය තම විලාසිතාවන් සිදු කරන්නේ තමන්ගේ ප්‍රතිරූපයට කිසිදු හානියක් නොවන බව කිව යුතුය. ඇයගේ අලුත් කොණ්ඩා විලාසිතාවට බොහෝ දෙනෙකුගේ ආදරණිය ප්‍රතිචාර ලැබී තිබුණා.

image 88e18d5464
image d5859ada02
image d5859ada02
image 338f50c3e5

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?