AFC Banner
Empty Ad
Empty Ad

සහරාන්ගේ බිරිඳගෙන් පැය පහක ප්‍රකාශයක්

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ගෙන් ඊයේ (15) පැය 5ක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය භාර නිලධාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු විමර්ශන කණ්ඩායමක් විසිනි.

සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින අතර එහි ගිය විමර්ශන නිලධාරීන් ඇයගෙන් එම ප්‍රකාශය සටහන් කරගෙන ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?