සහල් මිලේ නොසිතු වෙනසක්

මරදගහමුල සහල් වෙළඳපොළෙහි සහල් මිල මේ වන විට පහත ගොස් තිබෙනවා. මීට පෙර රුපියල් 160 ත්, 170 ත් අතර මිලකට අලෙවි වූ සම්බා සහල් කිලෝවක මිල අද වන විට සඳහන්ව ඇත්තේ රුපියල් 140 ක් ලෙසයි.

රුපියල් 155 ක් වැනි මිලකට අලෙවි වූ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 138 ක් දක්වා පහත බැස තිබෙනවා. මරදගහමුල සහල් වෙළඳුන් පැවසුවේ සහල් අලෙවියේද කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි. ඊට හේතුවී ඇත්තේ සතොස මඟින් අඩු මිලට සහල් අලෙවි කිරීමයි. 

මේ අතර වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පැවසුවේ මෙවර මහ  කන්නයේදී රජය අපේක්ෂා කළාට වඩා වැඩි වී අස්වැන්නක් ලැබී ඇති බවයි. මෙවර වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීම ඉලක්කය වී ඇති බවත්, ඉකුත් සති දෙක තුළ පමණක් වී මෙටි්‍රක් ටොන් 35,000 ක් මිලට ගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16