උසස් පෙළ විභාගයට හොරෙන් ලියු හිමිනම

කොක්මාදුව වැලිගම ප්‍රදේශයේ විහාස්ථානයක හිමිනමක් වෙනුවෙන් ව්‍යාජ ජාතික හැදුනම්පතක් භාවිතා කර 2021 අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි බව කියන තවත් හිමිනමක් පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ විභාග ශාලාවේ දී සැක පිට ඊයේ අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසය පවසනවා.

පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ විභාග ශාලාවේ හතර වන දිනට අ.පො.ස/උසස් පෙළ සිංහල විෂයේ දෙවන කොටස ප්‍රශ්න පත්‍රයට පෙනී සිටියදී මෙම හිමිනම පිළිබදව සැකසිතී විභාග ශාලාදීපති භාරයට ගෙන ඇත.

ඉන් අනතුරුව සිදු කල මූලික විමර්ෂණ වලින් පසුව මෙම සැකකාර හිමි නම පොලීසියට භාරදී තිබේ.

මෙලෙස පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ මහහීල්ල ඉසුරුපුර බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකි.

සිද්ධිය පිළිබදව අත් අඩංගුවට ගත් හිමිනම පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබදව පුත්තලම පොලීසය පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51