AFC Banner
Empty Ad
Empty Ad

තවත් රාජ්‍ය ඇමතිවරයෙක් තීරණයක් ගන්න සැරසේ

ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලන්සා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

රාජ්‍ය ඇමතිවරයා එම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ ඇතිවූ ප්‍රශ්නයක් මත පෞද්ගලික කාර්යමණ්ඩලය ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී හමුවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?