සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමය විසින් ඉකුත් සඳුදා සිට ආරම්භ කරනු ලැබූ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමයේ කැඳවුම්කරු රවීකුමුදේශ් ප්‍රකාශ සිටිනවා.

ඔහු සඳහන් කලේ ඉදිරි දින 14ක කාලය සඳහා මෙලෙස සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හිටුවීමට අද පැවති සාකච්ජාවෙන් පසු තීරණය කරනු ලැබූ බවයි.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද මෙම වැඩ වර්ජනය නිසා රෝගීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්වුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51