AFC Banner
Empty Ad
Empty Ad

කැලණි විශ්වවිද්‍යාලය දෙදරූ ගැටුම

කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

විශ්වවිද්‍යාල අවසන් වසරේ සිසුන් පිරිසක් විසින් තෙවන වසරේ සිසුන් දෙදෙනෙකුට යි මෙම පහරදීම සිදු කර ඇත්තේ.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නො මැති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?