ගොඩනැගිල්ලක තට්ටුවක් කඩා වැටීමෙන් 13කට තුවාල

නැගෙනහිර ලන්ඩනයේ මත්පැන් ශාලාවක වහළයක තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලන්ඩන් ගිලන්රථ සේවයේ උපායමාර්ගික අණදෙන නිලධාරී බ්‍රයන් ජෝර්ඩන් පවසා තිබෙන්නේ ගුවන් ගිලන්රථයේ කණ්ඩායම් එම ස්ථානයට යවා ඇති බවයි.

එමෙන්ම ලන්ඩන් ගිනි නිවන ඒකකයේ ස්ථානාධිපති සචා ක්ලෙමන්ට් උඩුමහලේ සිරවී සිටි පුද්ගලයින් හත් දෙනෙකු  ගිනි නිවන භටයන්  විසින් සොයා ගත් බව සඳහන් කරනවා

එමෙන්ම  පුද්ගලයන් හතර දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පැවසෙන්නේ.

කිසිවෙකුට බරපතල තුවාල සිදුවී නොමැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22