ඒරන් ෆින්ජ් වනිදුගේ මැජික් එකට නැවත බිලිවෙයි

මේ වනවිට සිඩ්නි නුවර පැවතෙන ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ දෙවැනි කඩුල්ල ලෙස ඒරන් ෆින්ජ් වනිදු හසරංග හමුවේ දැවී ගියේය.ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුළු රකින ක්‍රීඩක චන්දිමාල් විසින් මෙම දවා ගැනීම සිදු කරන ලදී.
මේ වන විට ලකුණු 62 ක් ලබා සිටින ඔස්ට්‍රේලියානු පිලෙහි කඩුලු දෙකක් බිද වැටී ඇත.

පන්දුවට පහර දෙන්නේ මැක්ස්වෙල් සහ ඉන්ග්ලිශ්



අපගේ නවතම වීඩියෝ පුවත්