ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම විසන්ධි වෙයි : හේතුව මෙන්න

අද පස්වරුවේ සිට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වනවා. ජාතික පද්ධතියෙන් මෙගාවොට් 400ක් පමණ පද්ධතියට අහිමිවීම මෙලෙස විදුලිය විසන්ධිවීමට හේතුව බව වාර්තා වන්නේ.

කැලණිතිස්ස හා කෙරවලපිටිය තාප බලාගාරවල කාර්මික දෝෂයක් ඊට හේතුවී ඇත.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටියේ හැකි ඉක්මනින් එම විදුලි බලාගාර දෙක යථා තත්ත්වයට පත් කොට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරලීමට කටයුතු කෙරුණු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04