අධිකරණයට කළු පැල්ලමක් එක් කළ දූෂිත නඩු තීන්දුවක් ගැන හෙලිදරව්වක්

පසුගිය යහපාලන සමයේ දී ස්වාධීන අධිකරණ පද්ධතියක සිදු විය නොහැකි ආකාරයේ ක්‍රියාකාරකම් සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ඒ (10) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

යහපාලන රජය යටතේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු විසින් අධිකරණ විනිශ්චයකාරවරියක් සමග සමීපව කටයුතු කරමින්, නිවාස සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිරගත කිරීමට කුමන්ත්‍රණය කළ ආකාරය මුළු රටටම මේ වනවිට හෙළි වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ.

පවතින නඩුවක් සම්බන්ධයෙන් දූරකථන මාර්ගයෙන් තීන්දු තීරණ පිළිබඳ සාකච්ඡා කිරීම ම අධිකරණ ඉතිහාසයේ සිදු වූ දරුණු කළු පැල්ලමක් බව ද මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

  1. විනිසිරු වරු 5 හිටිය නඩුවක එක විනිසිරු කෙනෙකුට කතාකරල මොකද අර නඩුවට වෙන්නෙ කියල විතරක් අහල තියෙනව. අනිත් හතර දෙනාට කතා කරල නෑ. බලපෑම් කරනව කියන්නෙ මොකද වෙන්නෙ කියල අහන එක එතකොට අර අනිත් හතරදෙනා දීපු තීන්දුවට කිසිම බලපෑමක් වෙලා නෑනෙ. මාද්ය ආයතන එක්ක ඩීල් දාල මිනීමරුවො නිදහස් කලාම කියන්න කතාත් තියෙනවනෙ ඉතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06