හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා. ඒ, දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීම සදහායි.
හිටපු ජනාධිපතිවරයා සමග තවත් දෙදෙනෙකු ද එම සංචාරයට එක්ව සිටි බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ.
අද අලුයම 12.45 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුව හරහා දකුණු කොරියාව බලා ඔවුන් පිටත්ව ගොස් තිබෙනවා.
Video : https://fb.watch/b4vioMG7F0/
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1