තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා ‘කොවිඩ්’ආසාදිත බවට තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

මන්ත්‍රීවරයාට රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා කළ ඇන්ටිජන් පරීක්‍ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවට තහවුරු වී ඇත.

ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ‘කොවිඩ් ආසාදිත බවට හදුනාගත් 50 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?