චීනය අපේ භූමිය අල්ලනවා – තවත් චෝදනාවක්

චීනය විසින් ක්‍රමාණුකූලව සිය රටෙහි භූමිය අල්ලාගනිමින් සිටින බව නේපාලය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් නේපාලය නිල වශයෙන් කරුණු ඉදිරිපත්කර ඇත්තේ පළමු වතාවට බව විදෙස් මාධ්‍ය පැවසීය.

නේපාලයේ බටහිර කලාපයේ පිහිටි හුම්ලා නම් දිස්ත්‍රික්කයේ භූමියට චීනය ඇතුළු වෙමින් සිටින බව සඳහන් වෙයි.
 
නමුත් කත්මන්ඩු හි පිහිටි චීන තානාපති කාර්යාලය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

සත්ත්ව පාලනයේ යෙදෙන නේපාල වැසියන්ට චීන බලධාරීන් විසින් විවිධ සීමා පනවන බවද සඳහන් විය.

නේපාලය සහ චීනය අතර දේශසීමාව කිලෝමීටර් 1,400ක් පමණ දුරක් විහිදී යයි.

මේ අතර මෙම තොරතුරු ඇතුළත් වාර්තාවක සඳහන් වන්නේ නේපාල රජය විසින් මතභේදයට ලක්වී ඇති ප්‍රදේශවල හමුදා කණ්ඩායම් රැඳවිය යුතු බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13