AFC Banner
Empty Ad
Empty Ad

පස් කන්දක් කඩා වැටී ජිවිත 03ක් බිලි ගනියි

වත්තේගම මඩවල ප්‍රදේශයේදී නිවසක් පිටුපස පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙන්නේ.

නිවස පිටුපස ඉදිකිරීම් කටයුත්තක් සඳහා බේස් වළක් කපමින් සිටින විට ඒ ආසන්නයේ තිබූ අඩි 12ක් පමණ උසැති පස් කන්දක් එම ස්ථානයේ සිටි සේවකයින් සිව්දෙනෙකු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?