AFC Banner
Empty Ad
Empty Ad

ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වලට වගකිවයුතු කෙනා මහින්දානන්ද හෙළි කරයි

කොවිඩ් වසංගතය හේතුවෙන් මග හැරුණු සියලු වැඩකටයුතු ඉතුරු අවුරුදු 03 තුලදී අවසන් කරන බව රජය පවසනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ ජනතාවගේ ආර්ථික දුෂ්කරතා සදහා හේතු වී ඇත්තේද කොවිඩ් වසංගතයේ ගෝලීය බලපෑම මත ඇතිවී තිබෙන ආර්ථිකමය කාරණා බවයි .

ඊයේ පස්වරුවේ නාවලපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56
Video thumbnail
මාලිමාවේ ජන ගඟ දැක්ක හරිණි පුදුම වෙයි - "අද නුගේගොඩ හරිම ලස්සනයි"#anurakumaradissanayake #npp
07:56
Video thumbnail
මිනිහෙක්ටත් වඩා උස ගෑස් සිලින්ඩරේ ගාල්ලේ ජනපතිගේ රැළියෙන් හමුවෙයි
02:18
Video thumbnail
අන්තිම මොහොතේ හොඳම තුරුම්පුව ඇදපු මාලිමාව
11:27
Video thumbnail
අනුරට අද නුගේගොඩ සුපිරි ආරක්ෂාවක් #anurakumaradissanayake
05:00
Video thumbnail
එදා ගෝල්ෆේස් පිරෙව්වා වගේම අනුර අද නුගේගොඩ පුරවයි
04:17

?