ප්‍රියසාද් පවුලේ දඟකාරිය ශනූගේ ඡායාරූප අන්තර්ජාලය කළඹයි

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන ප්‍රියසාද් පවුලේ දඟකාරියයි. දිනේෂ් ප්‍රියසාද්ගේ බාලම දියණිය වන ශනූ කලාවට එකතුවෙන්නේ ළමා රංගන ශිල්පිනියක් විදිහටයි. මේ වනවිට ඇය ටෙලි නාට්‍ය ගණනාවකම දකින්න ලැබෙනවා. ඒ වගේම නර්තන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් විදිහටත් ශනූට බොහෝ දෙනෙක් ආදරය කරනවා.

ශනූගේ අක්කලා දෙන්නාම මේ වෙද්දි විවාහ වෙලා. ඒ වුණාට තවම ශනූගේ විවාහය නම් පේනතෙක් මානෙක නැහැ කියලා තමයි කලා ක්ෂේත්‍රය පැත්තෙන් ආරංචි වෙන්නේ. ඉතිනේ කොහොමහරි ශනුද්‍රි නිරූපණයෙන් දායක වුණු අළුත් ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා. එම ඡායාරූපවලට හොඳ ප්‍රතිචාර ලැබෙන බවටත් අපට දැනගන්නට ලැබුණා.

එම ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40