Empty Ad
AFC Banner

සමෘද්ධි බැංකුවට රජයෙන් තැබු මහා පොල්ල

ඉකුත් සමයේ ජනතාවට රුපියල් 5,000 දීමනාව ලබා දීමට රජය විසින් සමෘද්ධි බැංකුවෙන් ලබාගත් බිලියන 50න්, බිලියන 42ක් තවමත් ලබා දී නොමැති බව සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරී සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර පැවසුවේ එම මුදල මෙතෙක් නොලැබිම සමෘද්ධි බැංකුවේ කටයුතුවලට බාධාවක් වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිලියන 8ක් බදු නොගෙවපු කැසිනෝකාරයෝ මෙන්න
Video thumbnail
තුණ්ඩු උඩ දාලා තෝරන්න යන සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය
08:21
Video thumbnail
සජිත් හදිසියේ දිස්ත්‍රික් තුනක මන්ත්‍රීවරු කොළඹට කැඳවයි
14:35
Video thumbnail
අලුත් ක්‍රීඩා ඇමති හදිසියේ සුගතදාසයට යයි - හොරුන්ට රතු එළි දල්වයි
08:23
Video thumbnail
පිහිටක් අවැසි මොහොතේ සරණක් වෙන්න කැමති ඔබට අපෙන් ඇරයුම්
01:10
Video thumbnail
හිටපු ඇමති කංචන හදිසියේ CID කැඳවයි - හිටපු ඇමතිට හොඳටම තදවෙයි
02:06
Video thumbnail
ගංවතුරට කොටු වූ අලියා මී හරක් ගොඩේ හැංගෙයි
02:44
Video thumbnail
මේ රටේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා - ඔය කතා මහින්දත් කිව්වා - ගොඨාභයත් කිව්වා
01:55
Video thumbnail
හඳුන්නෙත්තිට ඇත්ත වැටහෙයි - විපක්ෂයේ ඉඳලා කියෙව්වට වැඩිය වැඩේ අමාරුයි
14:01
Video thumbnail
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් - ඒ දෙක වෙනවනම් රටේ කිසි ප්‍රශ්නයක් නෑනේ
02:38

?