තවත් දැරියක් අකාලයේ දිවිගමනට සමුදෙයි

නූරිය කිරිහේන ප්‍රදේශයේ පිහිටි රක්කනාව දිය ඇල්ලේ දිය නාමින් සිටි කුඩා දැරියක් දියේ ගිලී මිය ගොස් තිබෙනවා. ඊයේ (04) උදැසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේ.

දැරිය තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් දැරණියගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 9 හැවිරිදි අංහෙට්ටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?