74 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් අද වසා තැබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මස් පිණිස සතුන් ඝාතනය කරනු ලබන ස්ථානද අද වසා තැබෙන බවයි.
දිවයින පුරා ඇති සුරාසැල්වලට අමතරව බලපත්‍ර හිමි සෙසු සියලූම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබිය යුතු බවද අදාළ නිවේදනයේ සදහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3