පහුගිය කාලේ වෙච්ච වැරදි හරිගස්ස ගන්න – ජනපති උපදෙස් දෙයි

යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයේදී ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවා. ඒ, පොහොර කාර්යසාධක බළකාය අද (03) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී.

“ඊළඟ කන්නයට පෙර පසුගිය කාලයේ වෙච්ච වැරදි ටික, අඩුපාඩු ටික හරිගස්ස ගන්න ඕනේ. මුලින්ම දිස්ත්‍රික් කමිටුව ගොඩනංවන එක කරන්න ඕනේ. හැම කෙනාගෙන ප්‍රශ්නය වෙලා තියෙන්නේ.. මොකක්ද කරන්න ඕනේ කියන එක දන්නේ නෑ.”

“ගොවියෝ කියන්නෙත් අපිට පොහොර දෙන්න කියලා. හැබැයි ඒක දැනුවත් කරන්න කොහොමද කරන්නේ කියලා.”

“මේක යූරියා වගේ නෙමෙයි නේ. ඒ නිසා ගොවීන්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ පොහොර හදන කෙනාගේ විශාල දායකත්වයක් තියෙන්න ඕනේ ගොවියන් දැනුවත් කිරීම සඳහා.” එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26