බස් එලවන ආණ්ඩුකාරවරිය

මඩකලපුව නගරයේ අභිනවයෙන් ඉදිකරන ලද බස් නැවතුම් පලේ දුරගමන් සේවා මගීන්ට ආසන වෙන් කර ගැනීමේ මධ්‍යස්ථානය ඊයේ පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

මෙම සේවාව මගින් මඩකලපුවේ සිට කොළඹ සහ අනෙකුත් දුරු බැහැර ප්‍රදේශයන්ට ගමන් ගන්නා මගීන් සදහා මාර්ගගත ක්‍රමය හරහා ආසන වෙන් කර ගැනීම් හැකියාව පවතින අතර මාර්ගගත ක්‍රමය හරහා නැගෙනහිර පළාතේ මගීන්ට ආසන කළින් වෙන් කර ගැනීමේ අවස්ථාව හිමිවූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

නව මධ්‍යස්ථානය විවෘත කිරිමෙන් අනතුරැව බස් නැවතුම්පළට පැමිණි කොළඹ බලා පිටත් වන සුඛෝපබෝගි බස් රථයේ පළමු ගමන් වාරය රියදුරු අසුනේ සිට ආණ්ඩුකාරවරිය විසින් ආරම්භ කිරිම ද මෙහිදි සිදු වූවා.

1
2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12