විදුලි රැහැනක ගැටි 26 මරුට

වෙළෙඳපොළක සිටි පිරිසක් මතට විදුලි රැහැනක් කඩා වැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර විදුලි සැර වැදී මියගිය ඔවුන් අතරින් වැඩි දෙනෙකු එම වෙළෙඳපොළේ සිටි වෙළෙඳුන් බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුර සිදුව ඇත්තේ,කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා නගරයේදී ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට විදුලි රැහැන කඩා වැටුණේ කෙසේ ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?