කෝළි කණ පිරෙන්න අහ ගනී

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුනා.

දෙරට අතර පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගය දකුණු අප්‍රිකාව ජය ගත්තේ ලකුණු 4කින්.

නිව්ලන්ඩ්ස් හී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියල්ලන් දැවී ලකුණු 287 ක් රැස් කළ අතර ඉන්දියාව රැස් කළේ ලකුණු 283 ක් පමණයි.

ක්වින්ටන් ඩී කොක් ලකුණු 124 යි.

විරාට් කෝලි ඉන්දිය පිළ වෙනුවෙන් ලකුණු 65 ක් රැස් කළා.

මේ අතර 3 වැනි තරගය ආරම්භයට පෙර ඉන්දීය ජාතික ගීය ගායනා කරන අවස්ථාවේදි ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි එය ගායනා නොකර චුවින්ගම් සැපීම පිළිබද සමාජ මාධ්‍යයේ දැඩි විවේචන එල්ල වි තිඛෙනවා.

ඉන්දීය ජාතිකයන් රැසක් විරාට් කෝලි ඉලක්ක කරමින් ටිව්ටර් ජාලය තුළ දැඩි විවේචන එල්ල කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

චුයින්ගම් කෑ කෝලිට කුණු බැනුම්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01