ශ්‍රී ලංකාවම වශී කල නාග කන්‍යාව

ශිවන්‍යා ලෙස ලංකාවේ ප්‍රසිද්ධියට පත් මවුනි රෝයි මේ වනවිට බොලිවුඩ් සිනමාවේ සිටින ජනප්‍රිය නවක නිළියකි. ඇයගේ විවාහය එළැඹෙන ජනවාරි 27 වැනිදා ගෝවා නගරයේදී සිදු කිරිමට නියමිත බව සඳහන් වෙයි.

ඇයගේ අතගන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වු සුරාජ් නම්බියාර් බව දැන ගැනිමට ලැබේ. සුරාජ් හා මවුනි අතර, ප්‍රේම සම්බන්ධය මීට වසර තුනකට පෙර ආරම්භ වී ඇති අතර, දෙපාර්ශවයේ කැමැත්ත මත ඔවුන්ගේ විවාහය මේ මසයේ සිදු කිරිමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
75
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?