පොහොර නොමැතිව වගා අතහැර දමන කැකිරාව මුරියාකඩවල ගොවින්

අනුරාධපුර දිස්ත්රීඅකයේ කැකිරාව ප්රාරදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මුරියාකඩවල ඉහල කරඹැගම ගොඩ බෝග වගා අක්කර 50 කට ආසන්න ප්රඩමානයක් අතහැර දමන්නට වී ඇති බව එහි ගොවින් පවසනවා.
බඩ ඉරිගු හා වෙනත් ගොඩ බෝග වගා කර ඇති ගොවින්ට පොහොර නොලැබීම හේතුවෙන් අස්වැන්න පිළිබද කිසිදු විස්වාසයක් නොමැති මෙම වගාවන් අතහැර දමා ඇති බවත් පසු ගිය කාලයේ අනුරාධපුර දිස්ත්රීවකයේ බඩඉරිගු ගොවින්ට රජය මගින් යූරියා පොහොර දෙනබව පැවසුවද ඒ පිළිබද විස්වාසය ඇති කර ගත් ගොවින් මෙලෙස වගා කලද අද වන තුරු යුරියා නොලැබුණු බවට චොදනා කරන ගොවින් පවසන්නේ නැනෝ නයිරිජින් ගැසු ගොවින්ගේ අස්වණු අසාර්ථක වුවහොත් රජය මගින් වන්දි දෙන බව පැවසීමද බොහො ගොවින්ට ආසාධාරන කරුණක් බවයි.
මේ වනවිට රජය මගින් පොහොර වර්ග හතරක් ගොවින්ට ලබා දුන්බව පැවසුවද මේ දක්වා මුරියාකඩවල ගොවින්ට එකදු පොහොරක් වත් නොලැබුණු බව පවසන ගොවින් තම වගාවන් සදහා නිසි වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?