මෙරට ප්‍රධාන රෝහලක දී පුද්ගලයෙකු සියදිවි නසා ගනියි

ගාල්ල – කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

රෝහල් පොලීසිය පැවසුවේ, ඇල්පිටිය – නවදගල – හිපන්කන්ද ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

පපුවේ වේදනාවකින් පීඩා විඳ ඇති ඔහු පසුගිය 1 වන දා නේවාසික ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමුව ඇති බවයි සඳහන් වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?