AFC Banner
Empty Ad
Empty Ad

සුසිල් දොට්ට දැම්ම නිසා නිදහස් පක්ෂයේ තීරණයෙන් ආණ්ඩුව දෙදරයි ද ?

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි කලකිරීමෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ හේතුවෙන් ඔවුන් ඉදිරියටත් ආණ්ඩුවේ සිටිනවාද යන්න තීරණය කිරීමට ඉක්මනින් සාකච්ඡා කරන බවද වැඩිදුරටත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?