මෙරට තුල ඩොලර් හිගයක් ඇතිවිය හැකි බවට මුල් වරට දැනගත්තේ 2019 වසරේදී බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඊට පිළියමක් ලෙස මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය අත්හිටුවීම / අනවශ්‍ය භාණ්ඩ ආනයන අත්හිටුවීම වැනි ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කල බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ඔහු මේ බව කියා සිටියේ ගම්පහ පැවති රැස්වීමකදි අදහස් දක්වමින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1