spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් නැති වෙනවා කියලා දැන ගත්තේ අවුරුදු දෙකකට කලින්.

මෙරට තුල ඩොලර් හිගයක් ඇතිවිය හැකි බවට මුල් වරට දැනගත්තේ 2019 වසරේදී බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඊට පිළියමක් ලෙස මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය අත්හිටුවීම / අනවශ්‍ය භාණ්ඩ ආනයන අත්හිටුවීම වැනි ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කල බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ පැවති රැස්වීමකදි අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?