විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණීය බිරිද ජලනි ප්‍රේමදාස මහත්මිය අලුත් රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබෙනවා.එය පිහිටා තිබෙන්නේ කොළබ ප්‍රදේශයේ.”ජාල්” ලෙසින් නම් කර ඇති මෙහි සමාරම්භක අවස්ථාවේ සේයා රූ කිහිපයක් මේ ලිපිය සමග අප ඔබ එක්ක බෙදා ගන්න හිතුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
50







































