ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 479 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 84 දහස් 586 දක්වා ඉහළ ගියා.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 9788 ක්. තවත් කොවිඩ් මරණ 22 ක් ඊයේ වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මර්ණ සංඛ්‍යාව 14 දහස් 923 දක්වා ඉහළ යනු ඇති.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 191 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 59 දහස් 875 දක්වා ඉහළ ගියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1