AFC Banner
Empty Ad
Empty Ad

බුකිය කැළඹු පාලිත තෙවරප්පෙරුමගේ ජායාරූපය

පාලිත තෙවරප්පෙරුම කියන්නේ ලංකාවේ දේශපාලන වේදිකාවේ වැඩියෙන්ම කතාබහට ලක්වූ චරිතයක්. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ පාලිත තෙවරප්පෙරුම 2020 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වුණා.

ජනතා ගැටලුවලදී ඕනෑම තරා තිරමක් නොබලා ඉදිරියට එන ඔහු ගැන වැඩියෙන්ම කතා බහට ලක් නොවුවත් මෑතකදී සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු ජායාරූපයක් නිසා පාලිත තෙවරප්පෙරුම ගැන නැවතත් සමාජ මාධ්‍යයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ ඔහු කායවර්ධන කටයුතුවල යෙදී මෙන් පසු ගනු ලැබූ ජායාරූපයක් මෙලෙස සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු අයුරුයි මේ..

PL
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?