බුකිය කැළඹු පාලිත තෙවරප්පෙරුමගේ ජායාරූපය

පාලිත තෙවරප්පෙරුම කියන්නේ ලංකාවේ දේශපාලන වේදිකාවේ වැඩියෙන්ම කතාබහට ලක්වූ චරිතයක්. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ පාලිත තෙවරප්පෙරුම 2020 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වුණා.

ජනතා ගැටලුවලදී ඕනෑම තරා තිරමක් නොබලා ඉදිරියට එන ඔහු ගැන වැඩියෙන්ම කතා බහට ලක් නොවුවත් මෑතකදී සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු ජායාරූපයක් නිසා පාලිත තෙවරප්පෙරුම ගැන නැවතත් සමාජ මාධ්‍යයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ ඔහු කායවර්ධන කටයුතුවල යෙදී මෙන් පසු ගනු ලැබූ ජායාරූපයක් මෙලෙස සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු අයුරුයි මේ..

PL


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30