සුනිල් ටි. ප්‍රනාන්දු සිය 61වන උපන්දිනය සැමරූ අයුරූ

ලාංකේය සිනමා ඉතිහාසයේ වැඩිම සිනමා පට සංඛ්‍යාවක් නිෂ්පාදනය කිරීමේ අසමසම වාර්තාවට හිමිකම් කියනු ලබන සුනිල් ටි. ප්‍රනාන්දු පසුගියදා සිය 61 වන උපන්දිනය සමරනු ලැබුවා.

සිංහල සිනමාව ගැන මෙරට ප්‍රේක්ෂකයින් වැඩි අවදානයක් දිනා නොතිබූ කාලය තුලදී පවා නොබියව චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් ඉදිරිපත්වූ සුනිල් ටි. ප්‍රනාන්දු මෙරට සිනමාවේ මෙතෙක් පහලවූ සාර්ථකම නිෂ්පාදකවරයා ලෙස කේෂ්ත්‍රයේ නමක් දිනා සිටිනවා.

ඔහු මේ දක්වා නිෂ්පාදනය කරන ලද චිත්‍රපට 72ක් මේ දක්වා තිරගත වී තිබෙනවා.

එම චිත්‍රපට අතරින් වැඩිම සිනමා පට සංඛ්‍යාවක් මෙරට සිනමා ඉතිහාසයේ ඉහලම අදායම් වාර්තා තබා තිබෙන ඒවායි. ජය අපටයි, මමයි රජා, චන්ඩි රජා, ඇගේ වෛරය, හෝ ගානා පොකුණ යන චිත්‍රපට ඒ අතුරින් ප්‍රධාන තැනක් ගනු ලබනවා.

සිංහල සිනමාව වෙනුවෙන් තවත් චිරාත් කාලයක් සිය දායකත්වය දැක්වීමට සුනිල් ටි. ප්‍රනාන්දු නිෂ්පාදකයාණනි ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ගොසිප් ලංකා අපි ප්‍රාර්ථනා කර සිටිනවා.

ඔබට සුබ උපන්දිනයක්…!!!

S1
S2
S3
S 4
S5
S 6
S 7
S 8
S 9
S 10
S 11
S 12
S 13
S 15
S 14
S 16
S17
S18
S19
S 21
S 22
S 23
S 24


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12