Fly high Get bonus Aviator Phone

සුනිල් ටි. ප්‍රනාන්දු සිය 61වන උපන්දිනය සැමරූ අයුරූ

ලාංකේය සිනමා ඉතිහාසයේ වැඩිම සිනමා පට සංඛ්‍යාවක් නිෂ්පාදනය කිරීමේ අසමසම වාර්තාවට හිමිකම් කියනු ලබන සුනිල් ටි. ප්‍රනාන්දු පසුගියදා සිය 61 වන උපන්දිනය සමරනු ලැබුවා.

සිංහල සිනමාව ගැන මෙරට ප්‍රේක්ෂකයින් වැඩි අවදානයක් දිනා නොතිබූ කාලය තුලදී පවා නොබියව චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් ඉදිරිපත්වූ සුනිල් ටි. ප්‍රනාන්දු මෙරට සිනමාවේ මෙතෙක් පහලවූ සාර්ථකම නිෂ්පාදකවරයා ලෙස කේෂ්ත්‍රයේ නමක් දිනා සිටිනවා.

ඔහු මේ දක්වා නිෂ්පාදනය කරන ලද චිත්‍රපට 72ක් මේ දක්වා තිරගත වී තිබෙනවා.

එම චිත්‍රපට අතරින් වැඩිම සිනමා පට සංඛ්‍යාවක් මෙරට සිනමා ඉතිහාසයේ ඉහලම අදායම් වාර්තා තබා තිබෙන ඒවායි. ජය අපටයි, මමයි රජා, චන්ඩි රජා, ඇගේ වෛරය, හෝ ගානා පොකුණ යන චිත්‍රපට ඒ අතුරින් ප්‍රධාන තැනක් ගනු ලබනවා.

සිංහල සිනමාව වෙනුවෙන් තවත් චිරාත් කාලයක් සිය දායකත්වය දැක්වීමට සුනිල් ටි. ප්‍රනාන්දු නිෂ්පාදකයාණනි ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ගොසිප් ලංකා අපි ප්‍රාර්ථනා කර සිටිනවා.

ඔබට සුබ උපන්දිනයක්…!!!

S1
S2
S3
S 4
S5
S 6
S 7
S 8
S 9
S 10
S 11
S 12
S 13
S 15
S 14
S 16
S17
S18
S19
S 21
S 22
S 23
S 24
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?