මරදානේ ගින්නක්

මරදාන – දේවානම්පියතිස්ස මාවතේ නිවසක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?