මරදානේ ගින්නක්

මරදාන – දේවානම්පියතිස්ස මාවතේ නිවසක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ඇති බවයි.