විනිසුරු තිලිණ ගමගේ නිදොස් කොට නිදහස්

බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අදාළ නඩුවෙන් විනිසුරු තිලිණ ගමගේ නිදොස් කොට නිදහස් කර තිබෙනවා