මාදම්පේ පොල් ලී අශ්‍රිත නිෂ්පාදන ආයතනයක ගින්නක්

මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් ලී අශ්‍රිත නිෂ්පාදන ආයතනයක අද (06) සවස හදිසි ගින්න හට ගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.