රන්කෙන්දෙන් බැඳ අතැගිලි එක්වූ අපූරු ආදර අන්දරය…

උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ සහතික කළ කැකිරාව මඩාටුගම බාලිකා පාසලේ අද දින විශේෂ සිදුවීමක් සිදුවුණා.

ඒ මෙම බාලිකා පාසලේ හා යෙහෙළි බාලිකා පාසලේ බාලිකාවන් දෙදෙනෙකු විවාහ ගිවිස ගැනීමයි මෙය අති උත්සවාකාරයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් හතාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව මඩාටුගම බාලිකා සහතික කළ පාසලේ දී සිදුවුණා. මෙම විවාහ උත්සවය අනෙකුත් විවාහ උත්සව මෙන්ම සියලු චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරි මංගල්‍යයත් බව සඳහන් කළ යුතුයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙහි පසල්පතිනිය වන චන්ද්‍රා සෙනවිරත්න මහත්මිය, පවසා සිටියේ මෙම බාලිකා පාසලට හා තවත් බාලිකා පාසලකට ඉල්ලීම් යොමු කොට තිබූ තරුණයන් දෙදෙනෙකුගේ ඉල්ලීම් පරිවාස කොමසාරිස් තුමියගේ විශේෂ අවධානය යොමු කොට පරිවාස නිලධාරීන් එක්ව දෙපාර්තුමේන්තුවක් සමග ගන්නා ලද තීරණ වලට අනුව සලකා බැලීමෙන් අනතුරුව පුද්ගලයන් දෙදෙනා මේ සඳහා සුදුසුකම් ලැබූ බවයි වැඩිදුරටත් පවසා සිටියේ .

මෙම බාලිකා පාසලේ මෙම දරුවන් දෙදෙනා මෙම පාසැල් වලින් පිටව යනු ලබන්නේ.වෘතීය මට්ටමේ පාඨමාලාද හදාරමින් බව කියා සිටිනවා. මෙම උත්සවය සදහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පරිවාස කොමසාරිස් T .S .C පෙරේරා මහත්මිය,පරිපාලන නිලධාරිණිය, ඇතුළු අනෙකුත් දෙපාර්තුමේන්තු කාර්යමණ්ඩල නිලධාරීන් එක්ව සිටියා

දඹුල්ල – චමින්ද කුමාර

https://youtu.be/wL9BJs4UdRA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?