රන්කෙන්දෙන් බැඳ අතැගිලි එක්වූ අපූරු ආදර අන්දරය…

උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ සහතික කළ කැකිරාව මඩාටුගම බාලිකා පාසලේ අද දින විශේෂ සිදුවීමක් සිදුවුණා.

ඒ මෙම බාලිකා පාසලේ හා යෙහෙළි බාලිකා පාසලේ බාලිකාවන් දෙදෙනෙකු විවාහ ගිවිස ගැනීමයි මෙය අති උත්සවාකාරයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් හතාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව මඩාටුගම බාලිකා සහතික කළ පාසලේ දී සිදුවුණා. මෙම විවාහ උත්සවය අනෙකුත් විවාහ උත්සව මෙන්ම සියලු චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරි මංගල්‍යයත් බව සඳහන් කළ යුතුයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙහි පසල්පතිනිය වන චන්ද්‍රා සෙනවිරත්න මහත්මිය, පවසා සිටියේ මෙම බාලිකා පාසලට හා තවත් බාලිකා පාසලකට ඉල්ලීම් යොමු කොට තිබූ තරුණයන් දෙදෙනෙකුගේ ඉල්ලීම් පරිවාස කොමසාරිස් තුමියගේ විශේෂ අවධානය යොමු කොට පරිවාස නිලධාරීන් එක්ව දෙපාර්තුමේන්තුවක් සමග ගන්නා ලද තීරණ වලට අනුව සලකා බැලීමෙන් අනතුරුව පුද්ගලයන් දෙදෙනා මේ සඳහා සුදුසුකම් ලැබූ බවයි වැඩිදුරටත් පවසා සිටියේ .

මෙම බාලිකා පාසලේ මෙම දරුවන් දෙදෙනා මෙම පාසැල් වලින් පිටව යනු ලබන්නේ.වෘතීය මට්ටමේ පාඨමාලාද හදාරමින් බව කියා සිටිනවා. මෙම උත්සවය සදහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පරිවාස කොමසාරිස් T .S .C පෙරේරා මහත්මිය,පරිපාලන නිලධාරිණිය, ඇතුළු අනෙකුත් දෙපාර්තුමේන්තු කාර්යමණ්ඩල නිලධාරීන් එක්ව සිටියා

දඹුල්ල – චමින්ද කුමාර

https://youtu.be/wL9BJs4UdRA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26