සිංහරාජයේ මෙහෙයුමක් : කාන්තාවන් දෙදෙනෙකු අතුරුදහන් වෙයි

සූරියකන්ද පොලිස් වසමේ සිංහරාජ වනයේ අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගිය කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 39 හා 40 යන වයස්වල පසුවන දෙබරන් සයිඩ්ඉත්තකන්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

පොලීසිය, යුද හමුදාව හා විශේෂ කාර්ය බලකාය එක්ව අතුරුදන් කාන්තාවන් සෙවීමේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23