සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ යුවළක්. ඒ වගේම ඔවුන් කාලයෙන් කාලයට සමාජයේ පුවත් මවන චරිත දෙකක්. පෞද්ගලික ජීවිතයේ බොහෝ තොරතුරු සමාජ මාධ්‍යයට එක් කරන ඔවුන් දැන් පුංචි දියණියකගේ මා – පිය යුවළක්.
ඉතින් ඔවුන් ඔන්න දෙපලගේ ආදරණිය ජායාරූප පෙලක් සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා.



















අනුන්ගේ කෙසෙල්මල් අපිට මොකොටද හලෝ. සාරංගයි උගේ ගෑනියි තොපියි ඔක්කොම මානසික ලෙඩ්ඩු පුද්ගලිකත්වය විකුනාකෑමේ රෝගෙන් පෙලෙන.
Aadaree thiyena thana thamai sathuta randenne….. sathutin inna…
kawuru mona comment damma th ganan ganna epaa.. ee ee ayage kuhaka hith Haa nohakiyawa…
SATHUTIN inna..