ජර්මනියට නව චාන්සලර්වරයෙක්…

Olaf Scholz ජර්මනියේ නව චාන්සලර්වරයා ලෙස තහවුරු පත්වී ඇත, ඇන්ජෙලා මර්කල්ගෙන් වසර 16 ක නිල කාලය අවසන් වීමෙන් පසුව ඔහු බලයට පත් වීමට නියමිතය.

මේ වන විට 63 වන වියෙහි පසුවන Olaf Scholz ඇන්ජෙලා මර්කෙල් ගේ පාලන සමයේ වයිස් චාන්සලර් ධූරය හෙබවූයෙය.