ජර්මනියට නව චාන්සලර්වරයෙක්…

Olaf Scholz ජර්මනියේ නව චාන්සලර්වරයා ලෙස තහවුරු පත්වී ඇත, ඇන්ජෙලා මර්කල්ගෙන් වසර 16 ක නිල කාලය අවසන් වීමෙන් පසුව ඔහු බලයට පත් වීමට නියමිතය.

මේ වන විට 63 වන වියෙහි පසුවන Olaf Scholz ඇන්ජෙලා මර්කෙල් ගේ පාලන සමයේ වයිස් චාන්සලර් ධූරය හෙබවූයෙය.



අපගේ නවතම වීඩියෝ පුවත්