ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රැගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබු හෙලිකොප්ටරයක් ​​තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා.

මෙම හෙලිකොප්ටරය අනතුරට ලක්වන අවසථාවේදී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු 09 දෙනෙකු එහි සිට ඇති බව සඳහන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Mi-17V5 වර්ගයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් බව සඳහන්.

අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

අනතුරෙන මියගිය අයවළුන් ගේ අනන්‍යතාවය මේ දක්වා හෙළිකර නොමැති අතර අනතුර සිදුවූ ස්ථානයේ ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

හෙලිකොප්ටර් එකේ ගියපු අයගේ විස්තර

හෙලිකොප්ටර් එකේ ගියපු අයගේ විස්තර 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?