ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රැගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබු හෙලිකොප්ටරයක් ​​තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා.

මෙම හෙලිකොප්ටරය අනතුරට ලක්වන අවසථාවේදී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු 09 දෙනෙකු එහි සිට ඇති බව සඳහන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Mi-17V5 වර්ගයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් බව සඳහන්.

අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

අනතුරෙන මියගිය අයවළුන් ගේ අනන්‍යතාවය මේ දක්වා හෙළිකර නොමැති අතර අනතුර සිදුවූ ස්ථානයේ ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

හෙලිකොප්ටර් එකේ ගියපු අයගේ විස්තර

හෙලිකොප්ටර් එකේ ගියපු අයගේ විස්තර 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14