සුබ මොහොතින් විවෘත කිරීමට තිබූ පාවහන් අලෙවි සැලක් ගිනි ගනී

ගාල්ලේ හපුගල කඩකාමරයක අද (08) උදෑසන ගින්නක් ඇති වූ බව පෝද්දල පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස ගිනිගෙන ඇත්තේ අද විවෘත කිරීමට නියමිතව තිබූ පාවහන් අළෙවි සැළක්.

ගින්න ඇතිවූයේ විදුලි කාන්දුවකින් බවටයි සැකපල කරන්නේ.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් එම පාවහන් ආළෙවි සැළට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

කඩකාමරයට ඉහළින් නිවසක් පිහිටා ඇති අතර එම නිවසට ද ගින්නෙන් අලාභ සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථයක් ද මෙම ස්ථානයට පැමිණ තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21